tag:blogger.com,1999:blog-6511455355364762928.post6035968335978972988..comments2023-04-12T02:19:54.054-07:00Comments on තනිකඩයා: ග්රහයින් ගේ ග්රහයින් මාරු කිරීමAnonymoushttp://www.blogger.com/profile/03151269057880337598noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-6511455355364762928.post-58151761098128084912014-02-01T07:59:44.671-08:002014-02-01T07:59:44.671-08:00//විලේ උපන් නුඹ විලට උරුම බව නොදැන නොවේ හිරු පායන්...//විලේ උපන් නුඹ විලට උරුම බව නොදැන නොවේ හිරු පායන්නේ...:)/

එනකොටම දැක්කේ ලස්සන අදහසක්..

ම්ම්.. ග්රහයින් ගැන නම් මගේ තියන්නේ මධ්යස්ත අදහසක් මේ වෙනකොට.ඒ ශාස්ත්රය මං ප්රගුණ කරලා නැති නිසා ඒක හරිද වැරදි ද කියන්න මට බෑ. නමුත් ඕව එහෙන් මෙහෙන් අහුලා ගෙන මිනිස්සුන්ගේ සල්ලි ගසා කන වෙළෙන්දෝ ඉන්න බව නම් දන්නවා..

ඔබ මේ අඩවිය ප්රචාරණය සඳහා වැඩි යමක් කරන්නේ නැද්ද.. මාතලන් අයියගේ සින්ඩිය වගේම තවත් ප්රධාන සින්ඩි කීපයක් තියනවා. ඒවටත් දා ගන්න බලන්න.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.com