ලියාපදිංචි සාමාජිකයන් ;)

Saturday, December 21, 2013

තනිකඩයාගෙ පළමු තනිකඩ සටහන...

ඔන්න මෙච්චර දවසක් බ්ලොග් කියව කියව හිටපු තනිකඩයාටත්, බ්ලොග් එකක් ලියන්න ඕනැ කියලා හිතුවා.

තනිකඩයාට බ්ලොග් එකක් ලියන්න කියන්න ඕනැ කියන අදහස ආවේ එයා බුකියේ ලොග් වී කෙනෙක් සමග චැට් එකේ සිටින අතරේ.  


එතකොට මේ තනිකඩයා කියන්නේ කවුද? එක නම් මම කියන්න බලාපොරොත්තුවක් නැ.. හැබැයි මම දැනටම ඕගොල්ලො අතරේ ඉන්න කෙනෙක්. සමහර අය මාව අදුනනවා මගේ ඇත්ත නමින් ඒත් ඒ අය මං අහවලා කියල නම් නොදනී .

ඉතින් මම ඉස්සරහට දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මම ලියන්න හිතන් ඉන්නේ සමහර ම්ගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මට හිතෙන හැටි..

2 comments:

  1. ඔන්න එහෙනම් තනිකඩයෝ සාර්ථක බ්ලොග් ජීවිතයකට සුබ පැතුම් මගෙන් :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි කියාගන්න බැරි අක්කේ :)

      Delete