ලියාපදිංචි සාමාජිකයන් ;)

Thursday, February 27, 2014

උඹ බයද ???



මම බය ද ? උඹ බය ද ?

උඹ බය ද ? මම බය ද ?

සියල්ලෝ බයෙන් හා තැති ගැන්මෙන්

ජීවත් වෙති....

එකිනෙකාට පහර දෙනු ලබන්නේ

තමා ගේ ඇති බිය නිසාය.....

4 comments:

  1. කෙලින් එල්ල කරන ලද පහරක්..

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම තරහාකාරයො නෑනෙ මට නමෙන්ම පේනවනේ " තනිකඩයා" ඉතිං එහෙව් එකෙක්ට කොහෙ තරහාකාරයොද .. ස්තූතිති දේශකතුමෝ ඇවිල්ලා ගියාට :)

      Delete
  2. ඒකනම් ඇත්ත හැබැයි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ ඈ ස්තූතියි දිනේශ් ඇවිල්ලා ගියාට :)

      Delete